The Ordinary Niacinamide 10% + Zinc 1% Serum – Clearer, Brighter Skin Starts Here!
Struggling with acne, oily skin, or stubborn marks? The Ordinary Niacinamide 10% + Zinc 1% Serum is your go-to solution for a clearer, smoother, and healthier complexion. Perfect for teenagers and young adults in Sri Lanka, this lightweight serum controls excess oil, minimizes pores, and fades acne marks—giving you the confidence to glow every day!
💖 Why You’ll Love It:
✔ Fights Acne & Breakouts – Reduces redness and blemishes for clearer skin
✔ Controls Oil & Shine – Keeps your skin fresh and balanced all day
✔ Fades Dark Spots & Acne Marks – Promotes a brighter, even skin tone
✔ Gentle & Lightweight – Absorbs quickly with no greasy feel
📌 How to Use: Apply a few drops to clean, dry skin before moisturizer. Use twice daily for best results.
Say goodbye to breakouts and hello to glowing, healthy skin! ✨ Ready to add it to your skincare routine?
🌟 The Ordinary Niacinamide 10% + Zinc 1% Serum – නිරෝගී, පැහැපත් සමකට!
ඔයාලා කුරුලෑ, තෙල් සහිත සම, හෝ අඳුරු ලප වලට එරෙහිව සටන් කරන්නේද? දැන් The Ordinary Niacinamide 10% + Zinc 1% Serum සමඟ නිරෝගී, මෘදු සහ පැහැපත් සමක් ලබා ගන්න! ශ්රී ලංකාවේ තරුණියන්ට හා තරුණයින්ට ඉතාම සුදුසු වන මෙම සැහැල්ලු සීරමය තෙල් පාලනය කරයි, මුහුණේ වලවල් ස්වභාවය අඩු කරයි, හා කුරුලෑ ලප නැති කරමින් ඔබේ සමට සුන්දර පැහැයක් ලබා දෙයි.
💖 මෙම නිෂ්පාදනය ඔබට ඇයි ගැලපෙන්නේ?
✔ කුරුලෑ හා කැළැල් අඩු කරයි – සම පැහැපත් කරමින් රතු පැහැය හා කැළැල් අඩු කරයි
✔ තෙල් පාලනය කරයි – දිවා රාත්රී තුළම සමේ තෙල් සහිත බව අඩු කරයි
✔ අඳුරු ලප හා කුරුලෑ ලප මැකියි – සම සුන්දර හා සමතලා කරයි
✔ සැහැල්ලු හා නොඇලෙන – ඉතා ඉක්මනින් සමට උරා ගනියි .
📌 භාවිතා කරන ආකාරය: මුහුණ සෝදා වියළීමෙන් පසු බිංදු කිහිපයක් සමේ ආලේප කරන්න. උදෑසන සහ රාත්රී භාවිතා කළහොත් හොඳම ප්රතිඵල ලැබිය හැක.
දහවල් එළිමහනේ සිටිනවානම් ගැලපෙන හිරු ආරක්ෂක ආලේපනයක් භාවිත කරන්න .
✨ කුරුලෑ සහිත සමට හෙවත් යයි! දැන්ම මිලදී ගන්න – Add to Cart ක්ලික් කරන්න! 🛍️
Reviews
There are no reviews yet.