The Ordinary Alpha Arbutin 2% + HA

රු6,400.00

+ Free Shipping

Say goodbye to dark spots, hyperpigmentation, and uneven skin tone with The Ordinary Alpha Arbutin 2% + HA.

SKU: 10002 Category: Brand:

The Ordinary Alpha Arbutin 2% + HA – Brighten & Even Your Skin Tone!

Say goodbye to dark spots, hyperpigmentation, and uneven skin tone with The Ordinary Alpha Arbutin 2% + HA. This lightweight serum is designed to fade dark marks, reduce sun damage, and boost skin hydration with the power of Hyaluronic Acid. Perfect for teenagers and young adults in Sri Lanka, it helps achieve radiant, healthy-looking skin without irritation.

💖 Why You’ll Love It:
Fades Dark Spots & Hyperpigmentation – Reduces acne marks, sun spots & discoloration
Brightens & Evens Skin Tone – Reveals a glowing, radiant complexion
Hydrates with Hyaluronic Acid – Keeps skin soft, smooth & plump
Gentle & Lightweight – Absorbs quickly with no greasy feel

📌 How to Use: Apply a few drops to clean, dry skin before moisturizer, morning and night. Always follow with sunscreen during the day!

Get your glow on! Say hello to clearer, brighter skin with The Ordinary Alpha Arbutin 2% + HA!  

🧴 The Ordinary Alpha Arbutin 2% + HA – ඔබේ සම පැහැපත් කරගන්න!

ඔබේ ඩාක් ස්පොට්, ඇක්නී ලප, සහ සමේ අසමත්භාවය(pigmentation) සඳහා හොඳම විසඳුම The Ordinary Alpha Arbutin 2% + HA! මෙය සමේ කළු ලප කාන්දුකරමින්, හිරුකිරණින්  ඇතිවන දෝෂ අඩු කරමින්, සමට තෙතමනය ලබාදෙමින් ක්‍රියා  කරයි. තරුණයින් සහ වැඩිහිටියන් සඳහා සුදුසු වන මෙය ආලෝකමත්, නිරෝගී සමක් ලබාදීමට උදව් කරයි.

💖 ඔබට මෙය කැමති වන හේතු:
ඩාක් ස්පොට් සහ සමේ දෝෂ අවම කරයි – ඇක්නී ලප, හිරු ලප සහ අඳුරු පැහැ  අවම කරයි
සම පැහැපත් කරයි – ස්වභාවික ආලෝකමත් පෙනුමක් ලබාදෙයි
Hyularonic Acid සමඟ තෙතමනය ලබාදෙයි – සම මෘදු සහ සුමට කරයි
අලේප කිරීමෙන් පසුව අපහසුවක් නොදැනේ .  – සුළු මොහොතකින්ම සමට උරා ගනී.

📌 භාවිතා කරන ආකාරය – : පිරිසිදු සහ වියලි සම මත බිංදු කිහිපයක් අලේප කරන්න(moisturizer කිරීමට පෙර). දවසට දෙවරක් භාවිත කරීම වඩාත් සුදුසු වේ .  දහවල් කාලයේදී එළිමහනේ ගතකරන වෙලාවල් වලදී  අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් භාවිත කරන්න!

දැන්ම ඔබේ සමට ආලෝකමත් පෙනුමක් ලබාදෙන්න!

volume

30ML

Reviews

There are no reviews yet.

Be the first to review “The Ordinary Alpha Arbutin 2% + HA”

Your email address will not be published. Required fields are marked *

You may also like…

Shopping Basket