CeraVe Hydrating Facial Cleanser – Gentle & Nourishing Care for Healthy, Glowing Skin
Say goodbye to dryness and hello to a fresh, hydrated glow with the CeraVe Hydrating Facial Cleanser – your daily skincare essential for clean, soft, and healthy-looking skin. Enriched with essential ceramides and hyaluronic acid, this gentle formula cleanses without stripping your skin’s natural moisture barrier, making it perfect for daily use in Sri Lanka’s warm and sometimes drying weather.
🌿 Why You’ll Love It:
✔ Gently removes dirt, oil, and makeup without drying out the skin 💧
✔ Infused with ceramides to restore the skin’s protective barrier 🛡️
✔ Contains hyaluronic acid to boost hydration and retain moisture ✨
✔ Non-foaming, fragrance-free & non-comedogenic – ideal for sensitive skin 🌸
✔ Suitable for normal to dry skin types ✅
Specially made for young to middle-aged women in Sri Lanka, this dermatologist-developed cleanser helps you maintain soft, hydrated, and balanced skin – no matter the weather.
✨ How to Use
1️⃣ Wet your face with lukewarm water.
2️⃣ Gently massage the cleanser into your skin in circular motions.
3️⃣ Rinse thoroughly and pat dry with a clean towel.
4️⃣ Use morning and night as part of your daily skincare routine.
CeraVe Hydrating Facial Cleanser – සෞඛ්‍යසම්පන්න, දීප්තිමත් සමක් සඳහා මෘදු හා පෝෂණදායක සත්කාරය
සමේ වියළි බව නැතිකිරීමට සහ තෙතමනයකින් බැබළෙන පැහැපත් සමක් ලබා ගන්න CeraVe Hydrating Facial Cleanser භාවිතා කරන්න . දිනපතාම භාවිතය සඳහා සුදුසුයි. මෘදු සහ ආරක්ෂිත මුහුණු පිරිසිදුකාරකයකි. Ceramides සහ Hyaluronic Acid යන මූලික අංශ වලින් සපිරි මෙම නිෂ්පාදනය , සමේ ස්වභාවික තෙතමන රඳවාගෙන, අධික වියළි බවක් නැති කරයි. – ඒ නිසා ශ්‍රී ලංකාවේ උණුසුම් සහ සමහරවිට වියළි වාතාවරණය සඳහාද ඉතාමත් සුදුසුය.
🌿 ඔබ මෙයට කැමති වනුයේ මේ නිසයි :
✔ සමේ තෙතමනය අඩු නොකර ඉතා මෘදුව වෙහෙස බව , තෙල් සහ මේකප් ඉවත් කරයි 💧
✔ Ceramides එකතුව සමේ ආරක්ෂක බාධකය නැවත වැඩි දියුණු කරයි 🛡️
✔ Hyaluronic Acid සමඟ ආර්ද්‍රතාවය වැඩි කරයි සහ තෙතමනය රඳවා තබයි ✨
✔ පෙණ නොවන, සුගන්ධ රහිත, නිෂ්පාදනයකි . 🌸
✔ සාමාන්‍ය සිට වියළි සම සඳහා සුදුසුය ✅
ශ්‍රී ලංකාවේ තරුණියන් සහ මැදිවියේ කාන්තාවන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ මෙම වෛද්‍යවරුන්ගේ අනුමත පිරිසිදුකාරකය, ඔබට දිදුලන , තෙතමනයෙන් පිරුණු, සන්සුන් සමක් තබා ගැනීමට උපකාරී වේ
✨ භාවිතා කරන ආකාරය
1️⃣ මුහුණ උණුසුම් ජලයෙන් තෙත කරන්න.
2️⃣ පිරිසිදුකාරකය මෘදු ලෙස සම සම්බාහනය කරන්න .
3️⃣ හොඳින් පිසිලා පිරිසිදු ජලයෙන් පිසදමන්න.
4️⃣ උදෑසන සහ රාත්‍රී ඔබේ දිනපතා සමේ සත්කාර ව්‍යාපාරයට එකතු කරන්න.
🛍 ඔබේ දවස ආරම්භ කරන්න සෞඛ්‍යසම්පන්න, තෙතමනයෙන් පිරුණු සමක් සමඟ – අදම CeraVe Hydrating Cleanser ලබාගන්න! 💚
Reviews
There are no reviews yet.